Adsඅපෙන්

Business එක ඔයාගේ,
Advertising අපෙන්

කාඩ්පතක් නැතුව ඔබේ Facebook සහ Instagram දැන්වීම අපි දාලා දෙනවා. බැංකු මාරුවෙන් හෝ eZ Cash මගින් ගෙවන්න.Grow your small business with Facebook & Instagram ads. No card needed: pay by bank transfer or eZ Cash.

කේක් හා කෑමHome bakers
ඇඳුම්Clothing sellers
සෙල්ලම් බඩුToy shops
පන්තිTuition classes
කාඩ්පතක් අවශ්‍ය නැහැNo credit card needed
Facebook & Instagram
පැය 24ක් ඇතුළත ආරම්භ වේLive in 24 hours
වාර්තාව + screenshotResults report
ප්‍රතික්ෂේප වුණොත් මුදල් ආපසුRefund if rejected

මේ ප්‍රශ්න ඔබටත් තියෙනවද?Facing these challenges?

ඔබ තනියම නෙවෙයි.You're not alone.

  • කාඩ් එක Facebook එකේ reject වෙනවාFacebook keeps declining your cardඩොලර් කාඩ්පතක් නැතුව දැන්වීම් දාන්න බැහැ.Without a dollar card, you can't run ads.✓ අපට රුපියල් වලින් ගෙවන්න✓ Pay us in rupees instead
  • Boost කළාට message එන්නේ නැහැYou boosted, but no messages cameවැරදි අයට පෙන්වුණොත් මුදල් නාස්ති වෙනවා.Shown to the wrong people, money is wasted.✓ නිවැරදි ප්‍රදේශයට, නිවැරදි අයට✓ Set up for the right area and people
  • පෝස්ටර් හදන්න වෙලාව නැහැNo time to design postersOrder හදන අතරේ design කරන්න අමාරුයි.Hard to design while you're busy with orders.✓ ඔබේ පින්තූරයෙන් සිංහල පෝස්ටරයක්✓ A Sinhala poster from your photo
  • Ads Manager තේරෙන්නේ නැහැAds Manager is confusingඉංග්‍රීසි වාර්තා, අමුතු වචන.English reports full of jargon.✓ ප්‍රතිඵල සිංහලෙන්, WhatsApp එකට✓ Results in plain Sinhala, on WhatsApp

සරලයි! පියවර 4යිIt's simple! Just 4 steps

  1. පෝස්ටරය හදන්නMake your poster

    පින්තූරය සහ මිල දාන්න. සිංහල පෝස්ටරය එසැණින්.Add your photo and price; the Sinhala poster appears instantly.

  2. පැකේජය තෝරන්නPick a package

    දැන්වීම් මුදල සහ ගාස්තුව වෙන වෙනම.Ad budget and our fee shown separately.

  3. ගෙවන්නPay

    බැංකු මාරුව හෝ eZ Cash, රිසිට් පත එවන්න.Bank transfer or eZ Cash, send the slip.

  4. දැන්වීම ප්‍රචාරය වේYour ad goes live

    ප්‍රතිඵල WhatsApp එකට.Results come to your WhatsApp.

ආයුබෝවන් 🙏
Sweet Home Cakes දැන්වීමේ ප්‍රතිඵල:

👀 දැක්ක අය: 4,200
💬 ලැබුණු පණිවිඩ: 18
💰 වියදම: රු. 1,500
📊 එක් පණිවිඩයකට: රු. 838:15 pm ✓✓

උදාහරණයක් පමණි. ඔබේ ප්‍රතිඵල වෙනස් විය හැක.Example only. Your results will differ.

ඔබේ ප්‍රතිඵල බලන්නSee your results

දැන්වීම ඉවර වුණාම කී දෙනෙක් දැක්කාද, message කළාද, එකකට කීයක් ගියාද කියලා සිංහලෙන් WhatsApp එකට. Facebook screenshot එකත් එක්කම.When your ad ends you get views, messages and cost per message on WhatsApp, in Sinhala, with the Facebook screenshot.

  • කේක් හා කෑමCakes & food
  • ඇඳුම්Clothing
  • ළමා භාණ්ඩKids' items
  • පන්තිClasses
  • අත්කම්Handmade
  • සේවාServices

ඔබට ගැළපෙන පැකේජය තෝරන්නChoose the perfect plan

දැන්වීම් මුදල සම්පූර්ණයෙන්ම Facebook දැන්වීමට. අපේ ගාස්තුව: 20%ක් සහ සිංහල පෝස්ටරය.Your full ad budget goes to Facebook. Our fee: 20% plus the Sinhala poster.

අවංක කොන්දේසිHonest terms

අපි පොරොන්දු වෙන්නේWhat we promise

දැන්වීම ප්‍රචාරය සහ අවංක වාර්තාව. විකුණුම් සහතික කරන්න කාටවත් බැහැ.We run your ad and report honestly. Nobody can guarantee sales.

මුදල් ආපසුRefunds

Facebook දැන්වීම ප්‍රතික්ෂේප කළොත් සම්පූර්ණ මුදල ආපසු. දැන්වීම ආරම්භ වූ පසු දැන්වීම් මුදල ආපසු නැත.Full refund if Facebook rejects the ad. Once live, the ad budget is spent.

භාර නොගන්නා දැන්වීම්Ads we don't take

කෙට්ටු කරන / සෞඛ්‍ය ප්‍රතිකාර, පෙර-පසු රූප, ණය සහ ආයෝජන, දේශපාලන, වැඩිහිටි.Slimming or health cures, before-and-after, loans, political, adult.

ගෙවීමPayment

සම්පූර්ණ මුදල ගෙවූ පසු පමණක් දැන්වීම ආරම්භ වේ.The ad starts only after full payment.

නිතර අසන ප්‍රශ්නFrequently asked questions

මගේ Facebook password එක දෙන්න ඕනද?Do I give you my Facebook password?

නැහැ. අපි කිසිම විටෙක password අහන්නේ නැහැ. ඔබේ පිටුවට දැන්වීම් දැමීමේ අවසරය (partner access) පමණක් දෙන්න. ඒක කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා.No. We never ask for your password. You only give us permission to advertise for your Page (partner access), and we show you how.

Facebook පිටුවක් අවශ්‍යද?Do I need a Facebook Page?

ඔව්, ඔබේ ව්‍යාපාරයට Facebook පිටුවක් තිබිය යුතුයි. නැත්නම් හදාගන්න අපි මග පෙන්වනවා.Yes, your business needs a Facebook Page. If you don't have one, we'll guide you.

දැන්වීම ආරම්භ වෙන්නේ කවදාද?When does my ad start?

ගෙවීම තහවුරු කළ පසු පැය 24ක් ඇතුළත.Within 24 hours of confirming your payment.

විකුණුම් ලැබෙන බව සහතිකද?Are sales guaranteed?

නැහැ, කාටවත් එහෙම පොරොන්දු වෙන්න බැහැ. අපි දැන්වීම නිවැරදිව සකස් කරලා, කී දෙනෙක් දැක්කාද, message කළාද කියලා අවංකව වාර්තා කරනවා.No, and nobody honest can promise that. We set the ad up properly and report honestly how many saw it and messaged you.

Instagram එකෙත් පෙන්වනවද?Does it show on Instagram too?

ඔව්, Facebook සහ Instagram දෙකෙම.Yes, on both Facebook and Instagram.

ගෙවන්නේ කොහොමද?How do I pay?

බැංකු මාරුවෙන් හෝ eZ Cash මගින්. ඇණවුම් කරන විට රිසිට් පතේ පින්තූරය එකතු කරන්න, නැත්නම් WhatsApp එකට එවන්න.By bank transfer or eZ Cash. Add the slip photo when ordering, or send it on WhatsApp.

ඔබේ ව්‍යාපාරය වර්ධනය කරමුද?Ready to grow your business?

Business එක ඔයාගේ, Advertising අපෙන්.

දැන්ම ඇණවුම් කරන්නOrder now →